නව හිරු කිරණ වැද
අතු අගින් විකසිතව
මුළු දියත සුවඳ කල
මල් කෙමි මතින්
වෑහෙන
රොන් සුණු සුවඳින්
සුවඳ වේවා
ඔබගෙ මේ නව වසර...!
පුරා වසරක් මා සමඟ රැඳී ඔබේ සිතුවිලි මා හා බෙදා හදාගත් සහෘද පාඨක ඔබට, මගේ බ්ලොග් අඩවියට වසරක් සපිරෙන මේ මොහොතේ මගේ ශීර්ෂ ප්රණාමය පුද කර සිටිමි...! එක් වසක් මතු නොව සියවසක් කල් ඔබට බ්ලොග් අවකාශයේ රැඳෙන්නට ආසිරි...
තෙරුවන් සරණයි!
උබටත් එසේම වේවා.... අවුරුද්දක් මේක කියෙව්වෙත් බොහොම අමාරුවෙන් බන්. උබ මේ 100 කියවන්න කතා කරනවා. වළලු දාපු අතක් එක්ක මේ අවුරුද්දෙවත් බ්ලොග් ලියන්න ලැබේවා!!!!
ReplyDeleteසියලු පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා ඔබටත්
ReplyDeleteසියළු සුපැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා ඔබටත්!
ReplyDeleteසුභ නව වසරක් සහෝ
ReplyDeleteyaja wewa machan......
ReplyDeletesuba nawa wasarak wewa !!!
ReplyDelete@ Anonymous,
ReplyDeleteබොහොම ස්තූතියි මචන් අමාරුවෙන් අවුරුද්දක් ම මේක කියෙව්වට. ඉස්සරහටත් අමාරුවෙන් හරි කියවපන් මචන්. වලලු කතාවට උත්තරේ එදා දුන්න නෙ... ;)
@ ayesha,
ReplyDeleteඑසේම වේවා!
@ චේජනා,
ReplyDeleteඑසේම වේවා!
@ තීර්ථ යාත්රිකයා,
ReplyDeleteඑසේම වේවා!
@ sajith,
ReplyDeleteඑසේම වේවා!
@ න දී,
ReplyDeleteඑසේම වේවා!
සුභ අලුත් අවුරුද්දක් ෙව්වා!!!!
ReplyDelete@ මලිති,
ReplyDeleteඑසේම වේවා!