Friday, December 31, 2010
00 දශකය
දෙවැනි සහස්ත්රකයේ පළමු දශකය අදින් අවසන් වෙයි. දෙවැනි සහස්ත්රකයේ දෙවැනි දශකයට හෙට දින පියනගන ඔබ සැමට ආයුබෝ වේවා!
Thursday, December 30, 2010
ආයුබෝවන්
මගේ බ්ලොග් අඩවියට ගොඩවැදුනු ඔයාල හැමෝම ආයුබෝවන් කියල පිළිගන්නව. ඒ වගේම හත් අට පොලකින් ඈඳි ගන්න (Follow බොත්තම ඔබල ) කියලත් ආරාධනා කරනව. ඉදිරියේදී මගේ බ්ලොග් අඩවියේ, සිංහලෙන් විවිධ බ්ලොග් ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. එමඟින් ඔබ යමක් උකහා ගත්තේ නම් එය මගේ කර්තව්‍යයේ කූටප්‍රාප්තිය කොට මා සළකමි.
තෙරුවන් සරණයි!
Subscribe to:
Posts (Atom)