ටී.බී හේරත් ගේ බ්ලොග් සටහන්
පහනින් පහන් සියගණන්ක් ඇවිළුවද - එපහන් සිලෙහි අළු අඩු නොව දිලෙන ලෙද...
Saturday, May 5, 2012
සැම සත සුවපත් වන සුභ තෙමඟුල්ක් වේවා!
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන් ගේ සසර දුක් නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)