Thursday, December 30, 2010

ආයුබෝවන්

මගේ බ්ලොග් අඩවියට ගොඩවැදුනු ඔයාල හැමෝම ආයුබෝවන් කියල පිළිගන්නව. ඒ වගේම හත් අට පොලකින් ඈඳි ගන්න (Follow බොත්තම ඔබල ) කියලත් ආරාධනා කරනව. ඉදිරියේදී මගේ බ්ලොග් අඩවියේ, සිංහලෙන් විවිධ බ්ලොග් ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. එමඟින් ඔබ යමක් උකහා ගත්තේ නම් එය මගේ කර්තව්‍යයේ කූටප්‍රාප්තිය කොට මා සළකමි.
තෙරුවන් සරණයි!

1 comment:

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න