Sunday, January 1, 2012

2012


නව හිරු කිරණ වැද
අතු අගින් විකසිතව
මුළු දියත සුවඳ කල
මල් කෙමි මතින්
වෑහෙන
රොන් සුණු සුවඳින්
සුවඳ වේවා
ඔබගෙ මේ නව වසර...!

පුරා වසරක් මා සමඟ රැඳී ඔබේ සිතුවිලි මා හා බෙදා හදාගත් සහෘද පාඨක ඔබට, මගේ බ්ලොග් අඩවියට වසරක් සපිරෙන මේ මොහොතේ මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමි...!   එක් වසක් මතු නොව සියවසක් කල් ඔබට බ්ලොග් අවකාශයේ රැඳෙන්නට ආසිරි...
තෙරුවන් සරණයි! 


14 comments:

  1. උබටත් එසේම වේවා.... අවුරුද්දක් මේක කියෙව්වෙත් බොහොම අමාරුවෙන් බන්. උබ මේ 100 කියවන්න කතා කරනවා. වළලු දාපු අතක් එක්ක මේ අවුරුද්දෙවත් බ්ලොග් ලියන්න ලැබේවා!!!!

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා ඔබටත්

    ReplyDelete
  3. සියළු සුපැතුම් ඉ‍ටුවෙන සුබ නව වසරක් වේවා ඔබටත්!

    ReplyDelete
  4. @ Anonymous,
    බොහොම ස්තූතියි මචන් අමාරුවෙන් අවුරුද්දක් ම මේක කියෙව්වට. ඉස්සරහටත් අමාරුවෙන් හරි කියවපන් මචන්. වලලු කතාවට උත්තරේ එදා දුන්න නෙ... ;)

    ReplyDelete
  5. @ තීර්ථ යාත්‍රිකයා,
    එසේම වේවා!

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් ෙව්වා!!!!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න