Saturday, May 5, 2012

සැම සත සුවපත් වන සුභ තෙමඟුල්ක් වේවා!


දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති 
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව 
ලෝ සතුන් ගේ සසර දුක් නිවාලමින්
 බොහෝ කල් ගලාබස්නා සේක්වා!


4 comments:

  1. සාදූ... සාදූ.. සදූ... සියලු දෙනා පහන් සිත් ඇති කර ගනිත්වා.. ඔබ සැමට තෙරුවන් සරණයි..

    ReplyDelete
  2. අලුත් පෝස්ට් දැම්මෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොග් අඩවියට බොහෝ කාලෙකින් පැමිණි ආගන්තුකයාණෙනි ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නව!
      ජීවිතයේ මේ සමයේ පවතින අවිවේකී බව නිසා නව ලිපි ඉදිරිපත් කරන්න බැරි උනේ, නමුත් මා මෙයින් සමුගෙන නෑ. ඉදිරියේදි නව ලිපි ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නෙ, ඔබ මා සමඟ රැඳෙනු ඇතැයි සිතමි. ඔබගේ දිරිගැන්වීමට බොහොම ස්තූතියි!

      Delete
  3. දිගටම ලියන්න.වේලාවක් තිබුණොත් අපේ පැත්තටත් එන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න