Tuesday, April 26, 2011

ටොමෝ හි මුල් ගුරුතුමා ගේ සිතිවිල්ල...


"ඇස් ඇතිවත් ලස්සණ නොපෙනෙයි.
සවන් ඇතිවත් සංගීතය නොඇසෙයි.
සිත් ඇතිවත් සත්‍ය නොවැටහෙයි.
හදවත් ඇතිවත් ඒ  නොසැලෙයි,
නො දැවෙයි.
අප බිය විය යුත්තේ මේවාටය."
-සොසොකු කොබයාෂි මුල් ගුරුතුමා-

7 comments:

  1. ටොමෝ හි මුල් ගුරුතුමා කියද්දි මට මතක් වෙන්නෙ අර ටොට්ටො චාන්ගෙ කතාපොත.මම් ආසම කතා පොතක් ඒක.

    ReplyDelete
  2. @ නදී,
    ඔව්, හරි පුදුම ඉස්කෝලෙ කියන පොත, ඒක බොහොම අපූරු පොතක් තමා.

    ReplyDelete
  3. මන් කියවල නෑ නේ ඔය පොත. නැද්ද හොයාගන්න..

    ReplyDelete
  4. @ banda,
    පොත තියනව මග ලඟ. එන දවසක ගෙනත් දෙන්නම්. :)

    ReplyDelete
  5. ලංකාවේ මිනිස්සුවගේ :ලොල්:

    ReplyDelete
  6. වටිනා අදහසක්. අදයි මෙහි ආවෙ. සුබ පැතුම්!!!
    මැණික්

    ReplyDelete
  7. @ මැණික්,
    ඇත්තෙන්ම වටිනා අදහසක්,
    ස්තූතියි මග බ්ලොග් අඩවියට ආවට, සාදරයෙන් පිළිගන්නව.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න