Tuesday, May 17, 2011

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා!

8 comments:

  1. සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධාන සාසනං

    සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි.............

    ReplyDelete
  2. යහපත් සිතිවිලි රජයන සුබ වෙසගක් වේවා!

    ReplyDelete
  3. සාමය සතුට පිරි සුභ වෙසක් වෙසගක් වේවා.

    ReplyDelete
  4. සුපසන් සිතුවිලි සපිරි සුභ වෙසක් මංගල්‍යක් වේවා!

    ReplyDelete
  5. ඇත්තටම හිත හදාගන්න පුලුවන් සුභ වෙසක් මංගල්‍යක් වේවා !

    ReplyDelete
  6. Semata meth pathuramu!Suba ewsak mangalyayak wewa!!!!

    ReplyDelete
  7. බුදු දහම ලොව පවතින එකම සදාතනික සත්‍යයි.
    ඒ ලොව්තුරු මග ගමන් කිරීමට .. මේ වෙසක් පුන් පොහෝදා පටන්
    අපි අදිටන් කර ගනිමු...

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න